Adobe Photoshop මුල සිට සරලව සිංහලෙන් ඉගෙන ගන්න

ජායාරූප සංස්කරණයේ සහ Graphic නිර්මාණකරණයේ විශිෂ්ටයකු වන්න.

PCmate.lk web අඩවිය හරහා මිලදී ගන්නා ඔබට 20% ක විශේෂ වට්ටමක්.

අංග සම්පූර්ණ video පාඩම් මාලාවක් සිංහලෙන්

මෙම වීඩියෝ පාඩම් මාලාව තුලින් Adobe Photoshop CS6 මෘදුකාංගය භාවිතා කරමින් ජායාරූප සංස්කරණය සහ ග්‍රැෆික් නිර්මාණකරණය පිළිබඳව ඔබට අවශ්‍ය කෙරෙන මූලික දැනුම සහ සංකීර්ණ විෂය කොටස් සාකච්ඡා කරනු ලැබේ.

සියළුම Exercise files, Raw files නොමිලේ...

අපි මෙම Adobe Photoshop පාඩම් මාලාව හරහා වීඩියෝ වලට අමතරව සියළුම raw files, exercise files නොමිලේ ලබා දෙනවා. එමනිසා ඔබට වීඩියෝ බලන ගමන් ක්‍රියාකාරකම් හරහා ඉගෙන ගන්න පුලුවන්.

අංග සම්පූර්ණ වීඩියෝ පාඩම් මාලාව

අපගේ Adobe Photoshop වීඩියෝ පාඩම් මාලාව තුලින් ඔබට Photoshop මුල සිට සරලව සිංහලෙන් ඉගෙන ගන්න පුළුවන්. මෙම DVD තැටිය මූලික දැනුම මෙන්ම සංකීර්ණ කොටස්ද සරලව පහසුවෙන් අවබෝධ කරගත හැකි අයුරින් සකස් කර ඇත.

Raw Files & Exercise Files

අපි ඔබට ලබාදෙන raw files සහ exercise files භාවිතයෙන් ඔබට වීඩියෝ නරඹන ගමන්, ඊට අදාල ක්‍රියාකාරකම් කරමින් ඔබට ඉතා හොදින් පුහුණු වීමේ අවස්ථාව මේ DVD එක හරහා ලබාදෙනවා.

වසරක වගකීමක්

ඔබගේ DVD තැටියට වසරක වගකීමක් හිමිවන අතර DVD තැටිය හා මෘදුකාංගය සම්බන්ධව ගැටලුවක් මතුවුවහොත් ඔබට එය ඉතා ඉක්මනින් විසදා දීමට අප බැදී සිටිනවා. ඔබ කල යුත්තේ අපගේ දුරකතන අංකයට දැනුම් දීම පමණයි.

PCmate - Photoshop පාඩම් මාලාව දැන්ම ලබා ගන්න

මෙම වීඩියෝ DVD එක හරහා ඔබට, ජායාරූප සංස්කරණය හා Graphic නිර්මාණකරණය පිළිබඳව සරල මට්ටමේ සිට ප්‍රවීණයකු වීමට අවශ්‍ය සියළුම විෂය කරණු වීඩියෝ පාඩම් මාලා 40 කින් ආවරණය කරනු ලබයි.

 

Sample Videos (Only the first two minute)

මම විනෝදාංශයක් විදියට photography ඉගෙන ගන්න ගොඩක් කැමැත්තෙන් හිටියේ. එ වුනාට මට එච්චර photo editing වලට දක්ෂතාවක් තිබුණේ නැති නිසා මුලදි අමාරු වුනා. මට යාළුවෙක්ගෙන් PCmate Photoshop DVD එක ගැන විස්තර දැන ගන්න ලැබුනා. මම නම සහ ලිපිනය SMS කරලා VPP තැපෑලෙන් DVD එකක් ගෙදරට ගෙන්න ගත්තා. මම මේ Photoshop DVD එක භාවිතා කරලා color වෙනස් කරන හැටි, special effects apply කරලා photo edit කරන හැටි පහසුවෙන් ඉක්මනින්ම ඉගෙන ගත්තා.

Nuwanthaka Jayaweera

Gampaha

මම O/L ඉවර වෙලා Graphic designing course එකක් කරන්න හිතුවා. ඒත් Graphic designing course එකක් කරන්න ලොකු වියදමක් යනවා. මම leaflet එකක PCmate Photoshop DVD එක ගැන විස්තර දැකලා Luminex එකෙන් DVD එකක් ගත්තා. මම හිතුවට වඩා PCmate Photoshop DVD එක ගොඩාක් හොඳයි. DVD එකේ තියෙන exercise files එක්ක මට Photoshop ඉගෙන ගන්න ගොඩක් පහසු වුනා. මට PCmate Photoshop DVD එක නිසා class වල රස්තියාදු වෙන්නේ නැතුව සල්ලිත් ඉතුරු කරන් Photoshop ඉගෙන ගන්න හැකියාව ලැබුණා.

C. P S Perera

Panadura

මම Fiverr, Upwork, 99Designs වගේ freelance sites හරහා සල්ලි හොයන්න අසාවෙන් හිටියේ. නමුත් මට Graphic designing සම්බන්ධයෙන් ලොකු දැනුමක් තිබුනෙ නැති නිසා සල්ලි හොයන්න ගොඩාක් අමාරු වුනා. මට ඉක්මනින්ම graphic ඉගෙන ගන්න ක්‍රමයක් හොයද්දි තමයි PCmate Photoshop DVD එක ගැන දැන ගන්න ලැබුනේ. මට PCmate Photoshop DVD එක හරහා ඉක්මනින් graphic ඉගෙන ගන්න හැකියාව ලැබුනා. අද මම සාර්ථකව freelancer කෙනෙක් හැටියට වැඩ කරනවා.

Pasan Gajanayaka

Badulla

මම වෘත්තියෙන් tuition ගුරුවරයක්මි. මට මගේ නිබන්ධන, leaflets නිර්මාණය කර ගැනීම සඳහා graphic දැනුම අත්‍යවශ්‍ය විය. මම Photoshop හරියට ඉගෙන ගන්න ක්‍රමයක් හොයා ගන්න ගොඩක් මහන්සි වුනා. අන්තිමේදී මම Facebook එකෙන් PCmate Photoshop DVD එක ගැන විස්තර දැකලා එකක් මිලදී ගත්තා. මම දැන් මට අවශ්‍ය සියළුම graphic මම ම සකස් කර ගන්නවා. මේ අංග සම්පූර්ණ video පාඩම් මාලාවක් වෙළෙඳ පොලට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මම PCmate ආයතනයට ස්තූති වන්ත වෙනවා.

K.A Anjana Pushpa

Matara

PCmate.lk web අඩවිය හරහා මිලදී ගන්නා ඔබට 20% ක විශේෂ වට්ටමක්….

සාමාන්‍ය මිල රු 1190/-

විශේෂ මිල රු 950/-

Ships within 1 day after receiving cleared payment.

Bookshops

Sarasawi – Nugegoda
Sadeepa – Borella

Luminex – Panadura, Moratuwa, Kaluthara
Thusitha Bookshop – Rathmalana

M D Gunasena – Pettah
Samudra – Kurunegala

VPP තැපෑලෙන් මිලදී ගැනීමට ඔබගේ නම සහ ලිපිනය SMS කරන්න.

077 880 32 42

Share This